Colombo Today Local News

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද පැවසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තිබිණි.

Related posts

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

colombotoday

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday