Colombo Today Local News

“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා” – රන්ජන්ගෙන් භික්ෂූන් වහන්සේලාට වාග් ප්‍රහාරයක් (Video)

බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති විරෝධතාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක අද දැඩි විවේචනාත්මක අදහස් පලකර සිටියා.

“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන් ආරක්ෂා කරන්න සල්ලි එකතුකරනවා“ යැයි නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා කර සිටියේ මෙසේයි.

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1379563455425657/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

“‘සීපා’ වෙනුවට ‘ඉට්කා’ එයි.. IT ක්ෂේත්‍රයම ඉන්දියාව ගිල ගනී” – ජානිපෙ

colombotoday

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday