Colombo Today Local News

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය,සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (07) පෙන්වා දුන්නේ වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බවයි.

ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු පෙන්වා දුන්නා.බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1413413335422991/” width=”525″ height=”400″ onlyvideo=”1″]

Related posts

මිලියන 4ක කෘෂි රසායනික දියර සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

සිංහලයාගේ සමගිය තුලින් රටට එරෙහි බලවේග එකට තියා පරදවන්න හැකි වුනා. ලැබූ ජය සාමකාමිව සමරන්න – ඥානසාර හිමි පවසති.

colombotoday

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin

සුව ඇමතිට සම්මානයක්

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

වෙඩි නොවදින කාර් සිද්ධිය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

colombotoday