Colombo Today Local News

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

සියළුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සඳහා කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීම සදහා අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

ඒ සඳහා රුපියල් මිලියන 134.4 මුදලක් අතිරේක ප‍්‍රතිපාදන ලෙස වෙන් කර ඇතැයි ද වාර්තා වේ.

Related posts

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday