Colombo Today Local News

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

ජාත්‍යන්තර අධිකරණයක්‌ ඉදිරියේ සාක්‌ෂි දීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වන්නේ නම් ද්‍රවිඩ සන්ධානය ඔහු සමඟ එක්‌ව කටයුතු කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

විපතට පත්වූ ද්‍රවිඩ ජාතිකයන්ට යුක්‌තිය ඉටුකිරීමට ෆොන්සේකා මහතා ඉදිරියට පැමිණ ඇත්ත හෙළිකළ යුතු බව ද ඔහු කියා සිටී.
යාපනයේ පළවන උදයන් පුවත්පත වෙත කරුණු දැක්‌වූ සම්බන්ධන් තවදුරටත් පවසා ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන පරීක්‌ෂණ පැවැත්විය යුත්තේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ සහ ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියේ බවයි.

Related posts

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday