Colombo Today Local News

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

අද රටේ සියළුම ක්ෂේත්‍රයන්වල කඩා වැටීමක් දක්නට ලැබෙන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහානාහිමියන් බැහැදැකීම සදහා තලතා අතුකෝරළ මහත්මිය ගිය අවස්ථාවේදීය.

Related posts

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

මුතුරාජවෙල නැවත ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ – රාජ්‍ය ඇමති පවසයි

colombotoday

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

colombotoday

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

පෝර්ට් සිටී ගොඩකර අවසන්…

colombotoday