Colombo Today Local News

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

කතානායකවරයා විසින් අද දිනයේ පනතට අත්සන් තැබුවද පළාත් පාලන මැතිවණය මෙම වසර තුල පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසන්නේ මෙම මැතිවණය දෙසැම්බර් මස 09 පැවැත්වීමට සූදානමින් සිටියද සාමාන්‍ය පෙල විභාගය සදහා එදිනට රජයේ පාසැල් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීමට නියමිත බවයි.

ඒ අනුව මෙම දෙසැම්බර් මාසයේදී පළාත් පාලන මැතිවණය පැවැත්වීම සදහා වෙනත් දිනයක් නැති නිසා ජනවාරි මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.

Related posts

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

යුක්රේනයේ ඩ්‍රෝන් සටනින් රුසියානු ගුවන් බලවේගයට දැඩි ප්‍රහාරයක්!

Admin

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන මැතිවරණය කළා. දයාසිරි පිළිගනියි

colombotoday