Colombo Today Local News

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

“ශ්‍රී ලංකාවේ තිස්වසකට ආසන්න යුද ඉතිහාසයේ අවසන් අදියරට නායකත්වය දුන් හිටපු ආඥාපතිවරයෙක්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණුකිරීම හමුවේ ඔහු සිය තානාපති ධුරය දමා පලාගොස් තිබේ.“ යනුවෙන් බටහිර මාධ්‍ය වාර්තා පළ වෙද්දී අද ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීලයේ තානාපති ජගත් ජයසූරිය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළේ ය.

එම ප්‍රකාශයේ දී ඔහු පැහැදිලිව කියා සිටියේ යුද්ධයේ වගකීම් සියල්ල සහ ජයග්‍රහණයේ වගකීම බාරගත් හිටපු හමුදාපති වරයා මේම චෝදනාවන්ට ලක්විය යුතු නමුත් තමා ඊට වගකිවයුතු නොවන බවයි.

එමෙන්ම වත්මන් රජය පුන පුනා ප්‍රකාශ කොට ඇත්තේ යුද අපරාධවලට කිසිදු හමුදා නිලධාරියෙකු බදුන් නොකරන බවක් යැයි ද ජගත් ජයසූරිය මහතා පැවැසීය.

ඔහු මේ ප්‍රකාශය කළේ “දෙරණ“ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාකච්ඡාව පහතින්

Related posts

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලී ගේ රියදුරුට ඇප

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday