Colombo Today Local News

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ තමන්ට කිසිවක් මතක නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ නෙත්. එෆ්.එම්. ගුවන් විදුලියේ වැඩසටහනක් සමග අදහස් දක්වමින්ය. එම වැඩසටහන පහතින්.

[fbvideo link=”https://www.facebook.com/nethfm/videos/1699610760057322/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday