Colombo Today Local News

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 120කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 44ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

පනත සදහා පැවැති විවාදය උණුසුම් තත්ත්වයක් ගත් බැවැනි් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි.

Related posts

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday