පළාත් සභා ඡන්දය එකම දිනකදී පැවැත්වීමට අදාළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඌව පළාත් සභාවේදී අද (24) පරාජයට පත්විය.
පනතට පක්ෂය ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබිණි. ඒ අනුව ඡන්ද හතකින් පනත පරාජයට පත්විය.