Colombo Today Local News

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයෙන් පිටතදී ආණ්ඩුව විවේචනය කිරීම පිළිබද ගැටළුවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ කැබිනට් සාමුහිකත්වය කඩ කිරීම පිළීබද චෝදනාව ම ආණ්ඩුව විවේචනය කරන ඇමති සුසිල් ප්‍රේමජයන්තටත් එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

Related posts

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

කෝඩුකාර මංත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙයි, දෙන්නත් බෑම කියයි

Admin