Colombo Today Local News

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

ඊයේ (20) මතුගම ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට අනාරාධිතවම පැමිණ ඇති නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගෝට්ටියක් ඇතිකරගෙන තිබේ.

යහමින් මත්පැනින් සප්පායම් වී ඇති නියෝජ්‍ය ඇමතිවරයා එම මංගල සාදයට සහභාගී වී සිටි විදේශීය කාන්තාවන් කිහිප දෙනෙකුගේ අගපසග අතපතා ගා ඇති අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එහි සිටි පිරිස සහ ඇමතිවරයා අතර බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර, තත්ත්වය සමතයකට පත්කිරීමට උත්සහා කළ 80 හැවිරිදි පුද්ගලයෙකුට නියෝජ්‍ය ඇමතිවරයා පහර දි තිබෙනවා.

පසුව එම ස්ථානයේ ඉවතට ගිය නියෝජ්‍ය ඇමතිවරයා සිය ගිනි අවිය එළියට ඇද අහසට වෙඩි තබා ඇති අතර, ඔහුගේ ආධාරකරුවන් මනාලයා හා මානාලියගේ නිවස වටකර කෑ කෝ ගසමින් තර්ජනය කර තිබෙන බවද වාර්තා වනවා.

Related posts

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

colombotoday

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday