Colombo Today Local News

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

ඊයේ (19) පෙරවරුවේ පැවති අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවසන් වීමෙන් අනතුරුව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අසල බෙදා හැරුණු අත් පත්‍රිකාවක් හේතුවෙන් විශාල අර්බුදයක් මතුව තිබෙනවා.

විභාගය අවසන් වීමෙන් අනතුරව පාසලෙන් එලියට පැමිණි සිසුන්ට දැක ගත හැකි වුයේ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් සකසා බෙදා දුන් එම අත් පත්‍රිකාවේ තමන් මීට සුළු මොහොතකට පෙර මුහුණදුන් ප්‍රශ්න පත්‍රයේ 7,9, සහ 10 යන ප්‍රශ්න සියලුම රූප සටහන් සහිතව එම අත් පත්‍රිකාවේ සටහන් කර ඇති බවයි. තවද එම පත්‍රිකාවේ සදහන් කොට ඇත්තේ තමන්ගේ පන්තියේ අවසන් සම්මන්ත්‍රණයට සහභාගී වුයේ නම් එම ප්‍රශ්න වලට එලසින්ම පිළිතුරු සැපයීමට හැකියාව තිබු බවයි.

මේ පිළිබඳව විභාග කොමසාරිස් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1982942678642805/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

Admin

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin