Colombo Today Local News

බුද්ධශාසන ඇමති විජයදාස පන්නන්න කබීර් හෂීම්, මුජිබර් රහුමාන් ඇතුළු අන්තවාදී නඩය බරටම වැඩ

අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සමයේ කැපිපෙනෙන චරිතයක් විය. ඒ දූෂණය, හොරකම, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කිරීම, ජාතික වස්තු විකිණීම හා රට ගිලගන්නා අන්තවාදය වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම හේතුවෙනි.

බොහෝ දේශපාලකයන් නිහඩව සිටින අවස්ථාවක, මුස්ලිම් අන්තවාදීන් මේ රට විනාශ කිරීමට උත්සාහ කරන බව සාක්ෂි සහිතව ඔහු මැතිසබයේදී සදහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ සෘජු අදහස් දැක්වීම් හේතුවෙන් පක්ෂ විපක්ෂ මුස්ලිම් අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන බව පෙනේ. කබීර් හෂිම්, මුජිබර් රහුමාන් වැනි අන්තවාදයට උඩගෙඩි දෙන්නන් විශ්වාසභංගයක් ගෙන ඒමට බරටම වැඩ කිරීමෙන් ඒ බව පැහැදිලිය. ඔවුන් දෙදෙනා තම පක්ෂයේම පාර්ලිමේන්තු සඟයාට මේ තරමටම එරෙහි වීමට හේතු වූයේ ඔහු මේ රටේ අන්තවාදයට එරෙහිව කටයුතු කල නිසබව ඉතා පැහැදිලිය.

Colombo Today විශේෂ දේශපාලන වාර්තාකරු

Related posts

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday