Colombo Today Local News

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

බැදුම්කර වංචාවගැන පරීක්ෂණ පවත්වන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම හමුවේ අද විදේශ අමාත්‍ය රවී කරුණානායක සාක්ෂි ලබාදෙන ලදි. අද පෙරවරු 10.20ට ආරම්භවූ සාක්ෂි විමසීම අවසන්වූයේ පස්වරු 3.40ට පමණය.

දීර්ඝ ප්‍රශ්නකිරීමටක ලක්වීමෙන් අනතුරුව කොමිසමෙන් පිටව ආ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ නොයෙකුත් ජනමාධ්‍ය ආයතනය සාක්ෂි නැතිවම තමා වරදකරුවෙකු කළ බවයි. තමාට චෝදනා කරන්නේ හතුරන්ට වඩා මිතුරු වෙසින් ළග සිටිනා මෙම වරදට සම්බන්ධ වූ පුද්ගලයන් බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ තමා හට වරද පටවා නිවැරදිකරුවන් වීමට යැයිද හෙතෙම කියා සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් අය සනසා උසස්වීම් ලබාගැනීමේ අරමුණෙන් තමාට එරෙහිව ක්‍රියාත්මක වී සිටින බවද ඇමතිවරයා ප්‍රකාශ කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ කා යටතේදැයි ප්‍රශ්න කරද්දී, උත්තර නොදී අමාත්‍යවරයා ස්ථානයෙන් පිටව ගියේය.

[fbvideo link=”https://www.facebook.com/FutureSriLanka1/videos/471292969902968/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin

රුසියාවේ-චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් හෙද නිලධාරීහු එපා කියති

colombotoday

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin