Colombo Today Local News

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

චීන මැදිරි සහිත දුම්රිය සහ එස්. 10 බලවේග කට්ටල මඟින් ධාවනය වන සියලු දුම්රිය ධාවන කටයුතුවලින් හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වීමට තීරණය කර ඇති බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ වර්ජනය හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දිනකට දුම්රිය ගමන් වාර 120ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වනු ඇති බවයි.

චීන මැදිරි සහිත දුම්රිය 15ක් පවතින අතර එස් 10 බලවේග කට්ටල 100කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධාවනයට එක් කර තිබේ.

Related posts

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday