Colombo Today Local News

ඉන්දියාවේ හදා ලංකාවට විකිණූ ලොකුම යුද නැව කොළඹට සේන්දුවෙයි (Photo)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මිළදී ගත් ඉන්දියාව විසින් නිශ්පාදනය කරන ලද විශාලතම වර්ගයේ යුද නෞකාව අද කොළඹ වරායට සේන්දු විය.

එහිදි නාවික සම්ප්‍රධායානුකූලව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදි. ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථම අධිතාක්ෂණික නෞකාව වන්නේද මෙයයි.

ඉන්දියාවේ ගෝවා හී ෂිප්යාඩ් නැව් සමාගම විසින් නිශ්පාදනය කළ මෙම නෞකාව පැයට නාවික සැතපුම් 25ක වේගයකින් ගමන් කල හැකි අතර දිගින් මීටර් 25 ක් වේ. ඉන්දීය රුපියල් කෝටි 1000ක වටිනාකමකින් යුතු මෙවැනි නෞකා දෙකක් මිලදී ගැනිම ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

යහපාලනයක් තිබෙන්න කලින් රටේ පාලනයක් තිබිය යුතුයි – චම්පික රණවක

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin