Colombo Today Local News

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එවැනි පහර දීමක් සිදුකළ බවට කිසිදු උසස් නිලධාරියකුට මේ දක්වා පැමිණිලි ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin