Colombo Today Local News

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ප‍්‍රබල කැබිනට් ඇමතිවරු පස් දෙනෙක් හා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු මේ සති අන්තයේ ගම්පහ ප‍්‍රදේශයේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හමු වී සාකච්චා පවත්වා තිබේ.

එම කැබිනට් ඇමතිවරුන් තිදෙනා ඇමති ධුරයන්ගෙන් ඉවත් වීම ගැන ගිය අගහරුවාදා, බදාදා, බ‍්‍රහස්පතින්දා දිනයන්හිදීද දීර්ඝ ලෙස සාකච්චා කර තිබින.

සැප්තැම්බර් 02ට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීමටත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන හේතුව දීර්ඝ ලෙස පැහැදිලි කරමින් ජනාධිපතිවරයාට ලිපියක් සකස් කිරීමටත් තීරණය වී ඇති අතර ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර ජනාධිපතිවරයා හමුවී සාකච්චාවක් කිරීමද තීරණය කර ඇත.

Lankacnews

Related posts

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

colombotoday

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin