Colombo Today Local News

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

දැනට සාගල රත්නායක මහතා දරමින් සිටින නීතිය හා සාමය අමාත්‍යංශය පවරාන්නා ලෙස හෝ ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුට ලබා දෙන ලෙස ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

සාගල රත්නායක මහතාට මහාමාර්ග ඇමැති ධුරය ලබා දෙන ලෙසද එම පිරිස යෝජනා කර ඇත.

පසුගිය ආණ්ඩු කාලයේ මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේද සිදුවන වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සදහා මෙම පියවර ඉතා වැදගත් බවද ඔවුන් විසින් ජනාධිපතිවරයාට වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Related posts

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

colombotoday

වෙන්නප්පුව ප්‍රදේශයේදී STF මෙහෙයුමකින් කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday