Colombo Today Local News

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

එජාපයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් අද (18) රාත‍්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා.

මෙම සාකච්චාව මුදල් අමාත්‍යවරයා ගේ කොළඹ පිහිටි නිවසේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පක්ෂයේ සියලු පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කර තිබෙනවා.

විශේෂයෙන් එජාපයේ ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයයෙන් පසු පෙළ මන්ත‍්‍රීවරු දැඩි කළ කරීමට පත් වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබීම මෙවැනි සාකච්චාවක් පැවැත්වීමට හේතු වී තිබෙන බවයි සදහන් වන්නේ.

Related posts

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

සජිත්ට 65%ක ඡන්දයක් ගැනීම අමාරු වැඩක්… පාක්ෂිකයන්ට යුතුකම් ඉටු කිරීමට අපට බැරිවුණා – රවී

colombotoday

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

Admin

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday