Colombo Today Local News

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

මෙරට තුල ඩෙංගු රෝගය මර්ධනය කිරීමට අදාළව තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් සකස් කළ පර්යේෂණ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාරදීමට නියමිතව තිඛෙනවා.

එම විශේෂඥයන් ඩෙංගු රෝගීන් රදවා සිටින රෝහල් හා රෝගය ව්‍යාප්තව ඇති කලාප අවධානයට ලක් කර තිබෙන අතර, මෙම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම සදහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ දක්වා වසරේ ගතවූ කාලසීමාවේදී ඩෙංගු රෝගීන් 80 දහසක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 237 දක්වා ඉහළගොස් තිබෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හා ඩෙංගු මරණ සංඛ්‍යාවයි.

Related posts

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

Admin

හොර රහසේ අත්සන් කළ කෙරවලපිටිය ගිවිසුම අහෝසි නොකළොත් රටම අඳුරේ – හෙට ප‍්‍රදේශ 19ක විරෝධතා

colombotoday

‘අලුත් ව්‍යවස්ථාව එපානම් ආණ්ඩුවෙන් යනු‘ – මුජිබර් රහුමාන් ශ්‍රීලනිප ඇමතිලාට අනතුරු අගවයි

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

Admin

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday