Colombo Today Local News

ජනපති තෛනිකායික මහා නාහිමිවරු හමුවෙයි.. විශේෂ කරුණු හතක් යටතේ සාකච්ඡා !

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා හා ජනාධිපතිවරයා අතර හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී  අද (06) පැවැත්වෙනවා.   එම අවස්ථාවේදී මහනායක හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ කරුණු හතක් යටතේ සාකච්ඡා පැවැත්වෙන් බවයි සදහන් වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී විධායක බලතල අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් සැකසීමට නායකත්වය දීමට පොරොන්දුවූ අතර ලිච්ඡවී  පාලනයක් ඇති කළ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳව අගමැතිවරයා මහ මැතිවරණයේදී සඳහන් කළ බවත්, ඒ සඳහා අගමැතිවරයාට බහුතර බලයක් නොලැබුණු බවද නාහිමිවරුන් ජනපතිවරයාට ඉදිරිපත් කරන යෝජනාවලියෙන් දක්වා තිබෙනවා.

එසේ තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට උත්සහ කිරීමෙන් මෙතෙක් නොතිබුණු අනවශ්‍ය ගැටළු ඇතිවන ලකුණු පෙනෙන බවයි උන් වහන්සේලා පෙන්වා දෙන්නේ. එම නිසා නව ව්‍යවස්ථාවක් මෙම අවස්ථාවේ සැකසීම අනවශ්‍ය බව එම යෝජනා අතර සඳහන් වනවා.

බුද්ධාගම ප්‍රමුඛස්ථානය ලබා දෙන බව දැක්වෙන් ව්‍යවස්ථාවේ 9 වෙන වගන්තිය බල රහිත වන ආකාරයෙන්, නව ව්‍යවස්ථාවට ඉදිරිපත්ව ඇති යෝජනා Link

Related posts

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

‍”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයි

colombotoday