Colombo Today Local News

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වූ වසර ලෙස 2017 වසර පත් වන බව වාර්තා වේ.

මේ වන විට 76000කට අධික පිරිසකට ඩෙංගු වැලදී ඇති අතර 225දෙනෙකු පමණ ඩෙංගු හේතුවෙන් මියගොස් තිබේ.

 

Related posts

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin

මොළය මැරුණු සිරුර හදවත් සැත්කමකට ගුවනින් කොළඹට රැගෙන එයි – වෙනත් ශරීරාංගත් බද්ධ කිරීම් වලට දෙයි

Admin

‘මා රහසින්වත් ජාතිවාදියෙක් නොවේ‘ – මරික්කාර්.. ‘ඔය බොරු, මරික්කාර් අමු ජාතිවාදියා‘ – ධනසිරි

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කැළණියේදී සසුනට පූජා කෙරේ

colombotoday