Colombo Today Local News

“නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය මාස තුනකට මට දෙන්න.. හොරු අල්ලා පෙන්නන්නම්“ – ජනපති

සුපිරි හොරුන් අල්ලා දඬුවම් දීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය මාස තුනක් තමා යටතට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දූෂණ වංචා කිසිවක් නිවැරදිව ඔප්පු කිරීමට හෝ දූෂිතයන්ට දඬුවම්ලබාදීමට නොහැකි වූයේද ආණ්ඩුවේ ඇතැම් පිරිස් රාජපක්ෂවරුන් සමග සම්බන්ධතා පවත්වන බැවින් යැයි ජනාධිපතිවරයා මෙහිදී දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.

ඊයේ (04දා) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේදැයි සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිතිවරයා මේබව ප්‍රකාශ කර ඇත.

Related posts

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday