Colombo Today Local News

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ද අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වෛද්‍ය සංගමයෙන් ඉල්ලා සිටියේය.

Related posts

බිලියන 1.5 ක කොටින්ගේ දේපළ වත්කම් විකුණා දැමීමට රජය තීරණය කරයි

colombotoday

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin

මහින්ද රාජපක්ෂ ඔල්මාද කාරයෙක් – මංගල සමරවීර කියයි

colombotoday