සෞදි අරාබියේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල් සෞද් අද පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය.
මෙරටට පැමිණි සෞදි කිරුළ හිමි කුමාරයා ගුවනින් කොළඹට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
සෞදි කුමරු සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, ඔහු මෙරට පැය 4කට ආසන්න කාලයක් රැදී සිටීමෙන් යළි පිටත්ව යනු ඇත.