Colombo Today Local NewsHot NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවක් එපා.. සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධයි“ – අස්ගිරියෙන් නැවතත් රතු එළි

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළහොත් සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධ වන බව අස්සගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව පවසනවා.

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධක මණ්ඩලයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

මැතිවරණ ක්‍රමයට අදාල වගන්ති පමණක් සංශෝධනය කිරීම ප්‍රමාණවත් බවත්, අන් කිසිදු සංශෝධනයක අනුමැතිය නොදෙන බවත් කාරක සංඝ සභාවේ නාහිමිවරුන් එහිදී පවසා සිටියා.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

colombotoday