Colombo Today Local News

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

තමන් විසින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව 28 වැනිදා සංවිධානය කළ විරෝධතාව ජනතා විමුක්ති පෙරමුනු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ දේශපාලන වාසි සදහා යොදාගත් බව බිදුනුවැව ව්‍යාපාරික සංගමය පවසයි.

විරෝධතාවයදී ජනතාවට ඇතිවී තිබෙන හානි අවම කිරීමේ පොරොන්දු ලබාගැනීම අසමත්වූ බව ඔවුන් පවසයි. එදින විරෝධතාව සදහා බන්ඩාරවෙලට ඒකරාශී වූ ජනකාය අතර මේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වූ බව එම සංගමය පවසයි.

ජනතාවගේ ඒකරාශි වීමකදි උද්ඝෝෂනය තුළ ප්‍රමුඛත්වය දක්වන්නට හා ජනමාධ්‍ය ප්‍රචාරය ගන්නට සමන්ත විද්‍යාරත්න කටයුතු කළ බවද එම  සංගමය චෝදනා කරයි.

Related posts

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

colombotoday