Colombo Today Local News

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ගණනය කිරීම පවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු වැලඳුණු රෝගීන් 75,000කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. මීට අමතරව 205කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙන බවද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකයේ නිල වෙබ් අඩවිය හරහා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය දෛනිකව වාර්තා කරනු ලබයි. එහෙත් මේ මාසයේ 23 වැනිදායින් එම නිල වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමද අත්හැර තිබෙන අතර, දැනට පවතින දත්ත ඇතුළත් කිරීමට අනුව ඩෙංගු රෝගීන් 69,380ක් වාර්තා වී ඇත.

ada

Related posts

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

රට බෙදන්න උතුරෙන් ‍සම්මත වූ යෝජනාව ලබන සතියේ රජයට

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday