Colombo Today Local News

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

සිංහල ඡන්ද වලින් පාර්ලිමේන්තු ගොස් වර්තමානයේ සිංහල බෞද්ධ ප්‍රශ්න කතා නොකර භික්ෂූන්වහන්සේලාට අවමන් වන ලෙස කතාකරමින් සිටින බෞද්ධ විරෝධී දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කල යුතුයැයි අස්ගිරි මහා කාරක සංඝ සභාව පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය ගැන අස්ගිරි මහා කාරක සංඝ සභාවේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි මේ අදහස් පලවුනේ,

එහිදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී අතිපූ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා වැනි දේශපාලකයන් සහ ගාමිණි වියන්ගොඩ වැනි NGO කාරයන් භික්ෂූන් වහන්සේලාගේ නම් සදහන් කරමින් මාධ්‍ය ඉදිරියේ කරන අපහාසාත්මක ප්‍රකාශ මහා සංඝරත්නය තරයේ හෙළා දකින බවයි.

උන්වහන්සේ අදහස් පහත වීඩියෝවේ විනාඩි 3 සිට

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1570308749696044/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

colombotoday

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඩ්.. ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday