Colombo Today Local News

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

සිංහල ඡන්ද වලින් පාර්ලිමේන්තු ගොස් වර්තමානයේ සිංහල බෞද්ධ ප්‍රශ්න කතා නොකර භික්ෂූන්වහන්සේලාට අවමන් වන ලෙස කතාකරමින් සිටින බෞද්ධ විරෝධී දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කල යුතුයැයි අස්ගිරි මහා කාරක සංඝ සභාව පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය ගැන අස්ගිරි මහා කාරක සංඝ සභාවේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි මේ අදහස් පලවුනේ,

එහිදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී අතිපූ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා වැනි දේශපාලකයන් සහ ගාමිණි වියන්ගොඩ වැනි NGO කාරයන් භික්ෂූන් වහන්සේලාගේ නම් සදහන් කරමින් මාධ්‍ය ඉදිරියේ කරන අපහාසාත්මක ප්‍රකාශ මහා සංඝරත්නය තරයේ හෙළා දකින බවයි.

උන්වහන්සේ අදහස් පහත වීඩියෝවේ විනාඩි 3 සිට

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1570308749696044/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රනිල් අලියාගෙන්, සජිත් දුරකථනයෙන් මැතිවරණ සටනට !

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

Admin

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday