Colombo Today Local News

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

බොදු බල සේනා මහ ලෙක්ම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

උන්වහන්සේ මෙලෙස ඉදිරිපත් වී තිබෙන්නේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  අධිකරණයටයි.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිතය.

Related posts

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin