Colombo Today Local News

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

‘දිවයින’ පුවත්පතට එරෙහිව නඩු  පැවරීමට නීතීඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.

මෙසේ නඩු පැවරීමට යන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිවයි.

දිවයින පුවපත්පත මගින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් මෙසේ නඩු පැවරීමට යයි.

Related posts

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday