Colombo Today Local News

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත.

මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශ වන්නේ ශ්‍රීලංකාව ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බවත් එවැනි සමහර ක්‍රියාදාමයන් පිළිබඳව කටයුතු කිරීමට නීති රීති සැකසීම සහ මානව හිමිකම් කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමයි.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා රජය දැනුම් දුන්නේ මුල්වරටය. එම නිසා කොටි ඩයස්‌පෝරාව කැලඹීමකට පත්වී විදේශ තානාපතිවරුන් වෙත පැමිණිලි කර ඇත.

සෙයිද් රාද් හුසේන්ගේ මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් වේ.

– කීර්ති වර්නකුසූරිය

Related posts

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතුයි !

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin