Colombo Today Local News

සෙන්පති සරත් රට වෙනුවෙන් තනි සටනක.. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී කොටි නඩයට දුවන්න දෙයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ගෙන ඒමට නියමිත යෝජනාවට අදහස් ලබා ගැනීම සදහා වූ කමිටු රැස්වීමක් ඊයේ ජිනීවා නුවරදී පැවත්වුණා.

එක්සත් ජාතීන්සේ සංවිධානයේ ලියාපදිංචි රාජ්‍ය නොව සංවිධාන පමණක් එයට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.  කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ද එයට සහභාග වී සිටියා.

කොටි හිතවාදී ක්‍රියාකාරියන්ගෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව දිගින් දිගටම එහිදී චෝදනා එල්ල වූ අතර, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් එයට සහභාගී වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා චෝදනා ප්‍රතික්ශේප කරමින් පිළිතුරු ලබා දුන් අතර,  යුධ අපරාධ කල බවට චෝදනා එල්ල වන මෙරට හමුදාවන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ ළගම ඥාතීන්ගේ පවා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවූ බවද එහිදී ප්‍රකාශ කර සිටියේ කොටි හිතවාදීන් නිරුත්තර කරමින්.

https://youtu.be/JlyqG3gUQC8?t=181

Related posts

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

Admin

පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන යෝජනා ඉදිරිපත් වෙයි

Admin

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday