Colombo Today Local News

සෙන්පති සරත් රට වෙනුවෙන් තනි සටනක.. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී කොටි නඩයට දුවන්න දෙයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ගෙන ඒමට නියමිත යෝජනාවට අදහස් ලබා ගැනීම සදහා වූ කමිටු රැස්වීමක් ඊයේ ජිනීවා නුවරදී පැවත්වුණා.

එක්සත් ජාතීන්සේ සංවිධානයේ ලියාපදිංචි රාජ්‍ය නොව සංවිධාන පමණක් එයට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.  කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ද එයට සහභාග වී සිටියා.

කොටි හිතවාදී ක්‍රියාකාරියන්ගෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව දිගින් දිගටම එහිදී චෝදනා එල්ල වූ අතර, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් එයට සහභාගී වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා චෝදනා ප්‍රතික්ශේප කරමින් පිළිතුරු ලබා දුන් අතර,  යුධ අපරාධ කල බවට චෝදනා එල්ල වන මෙරට හමුදාවන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ ළගම ඥාතීන්ගේ පවා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවූ බවද එහිදී ප්‍රකාශ කර සිටියේ කොටි හිතවාදීන් නිරුත්තර කරමින්.

https://youtu.be/JlyqG3gUQC8?t=181

Related posts

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

colombotoday

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

colombotoday