Colombo Today Local News

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

ජූලි මස පළමු වැනිදා සිට බස් ගාස්තු වැඩි කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ලබන 20 වැනි දා විශේෂ සාකච්ඡාවක් පවත්වා තීරණය කරන බව ප‍්‍රවාහණ අමාත්‍යංශය පවසයි.

ප‍්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සඳහන් කරන්නේ සංශෝධනයක් සිදු වන්නේ නම් එය සියයට 06කින් පමණ සිදු වන බවයි.

Related posts

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin