Colombo Today Local News

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

මුදල් අමාත්‍යාංශයට අයත්ව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය (DLB) හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය (NLB) මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ. මෑතකදී සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළව ආයතන ගැසට් කිරිමේදි මෙම වෙනද සිදුකර තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එයින් ඉවත්කර ඔහුට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අතර එහිදි ඔහු ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලූ බව වාර්තා විය.

Related posts

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday