Colombo Today Local News

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

සුනාමි තත්ත්වයක් නැවත ඇති වේ යැයි බිය වී ගාල්ල නගරය හා අවට ප්‍රදේශ ඊයේ (8) පාළු ස්වභාවයක් ගත්තේය. වෙනත් පෝය දිනයක දී වුව ද ජනයාගෙන් පිරී පවතින ගාල්ල නගරය අද ජනශුන්‍ය තත්ත්වයක් ගෙන තිබිණි. කතරගම පුද බිමේද ඉතා අඩු ජන සහභාගීත්වයක් දක්නට ලැබී ඇත.

8-9 දෙදින තුල මහා දරුණු අපලයක් පවතින නිසා නිවස්වලින් බැහැරට නොයන්නැයි කරන ලද බොරු ප‍්‍රචාරය හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇත. හිටපු රාජ්‍ය නායකයෙකුට සමීපව කටයුතු කළ රාජකීය දෛවඥයා යැයි හදුන්වාගත් පුද්ගලයෙක් ප්‍රකාශ කළ අනාවැකියක් මෙය මුල් වී ඇති බවද පැවසේ.

 

Related posts

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

colombotoday

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

වෛද්‍ය පාදෙණිය අඛණ්ඩව 7වන වරටත් GMOA සභාපතිකමට

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday