Colombo Today Local News

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

සුනාමි තත්ත්වයක් නැවත ඇති වේ යැයි බිය වී ගාල්ල නගරය හා අවට ප්‍රදේශ ඊයේ (8) පාළු ස්වභාවයක් ගත්තේය. වෙනත් පෝය දිනයක දී වුව ද ජනයාගෙන් පිරී පවතින ගාල්ල නගරය අද ජනශුන්‍ය තත්ත්වයක් ගෙන තිබිණි. කතරගම පුද බිමේද ඉතා අඩු ජන සහභාගීත්වයක් දක්නට ලැබී ඇත.

8-9 දෙදින තුල මහා දරුණු අපලයක් පවතින නිසා නිවස්වලින් බැහැරට නොයන්නැයි කරන ලද බොරු ප‍්‍රචාරය හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇත. හිටපු රාජ්‍ය නායකයෙකුට සමීපව කටයුතු කළ රාජකීය දෛවඥයා යැයි හදුන්වාගත් පුද්ගලයෙක් ප්‍රකාශ කළ අනාවැකියක් මෙය මුල් වී ඇති බවද පැවසේ.

 

Related posts

ඩොලරය උඩ යයි

Admin

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

ළමා නිවාසෙක දැරියන් 18ක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට !

colombotoday