Colombo Today Local News

සුලිකුණාටුවක් සහ සුනාමියක්?? කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

ජුනි මස අට වන (08) දින සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත .එය තම ආයතනය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඔවුන් සඳහන් කර ඇති අතර භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Related posts

පාසල් සිසුන්ගේ පැමිණීම ස්ථාවර තත්ත්වයකට – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday