Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

ජීනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පිලිබද එක්දින විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් කල ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ.

ඒ අනුව පාර්ලමේන්තු සභාව කල්තබන අවස්තාවේ විවාදයක් ලෙස මෙය පැවැත්වෙනු ඇති.

Related posts

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday