Colombo Today Local News

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

කටාර් රියාල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරගත නොහැකිව කටාර් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී දැඩි අපහසුතාවට පත්වූහ.

නැවත දැනුම් දෙනතුරු කටර් රියාල් හුවමාරු කිරීම සඳහා භාර නොගන්නා ලෙස, මහ බැංකුව මගින් තමන් වෙත උපදෙස් ලැබී ඇති බව අදාළ බැංකු ශාඛා ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු වෙත දැනුම් දී තිබේ.

කටාර් රාජ්‍ය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් 6ක් පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, දැනට කටාර් ගුවන් යනා සඳහා සෞදි ආරාබිය හා ඊජීප්තුව සිය ගුවන් අවකාශය තහනම් කර ඇති බව ය.

Related posts

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday