Colombo Today Local News

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මේ වනවිට ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තුළින් මෙතරම් විනාශයක් සිදුවීමට ප්‍රධාන හේතුව ලබාදුන් උපදෙස් ජනතාවට නිසිලෙස පිළි නොපැදීම නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලබාදුන් උපදෙස් පිළිපැද ආරක්ෂිත ස්ථානවලට ගමන් කරනු ලැබුවේනම්, අනතුරු තවදුරටත් අවම කිරීමට තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ නිසා මින් ඉදිරියට මෙවැනි ආපදාවකදී ඉවත්නොවන ජනතාව ඉවත් කිරීමට නීති සකස් කරන ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Related posts

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday