Colombo Today Local News

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මේ වනවිට ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තුළින් මෙතරම් විනාශයක් සිදුවීමට ප්‍රධාන හේතුව ලබාදුන් උපදෙස් ජනතාවට නිසිලෙස පිළි නොපැදීම නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලබාදුන් උපදෙස් පිළිපැද ආරක්ෂිත ස්ථානවලට ගමන් කරනු ලැබුවේනම්, අනතුරු තවදුරටත් අවම කිරීමට තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ නිසා මින් ඉදිරියට මෙවැනි ආපදාවකදී ඉවත්නොවන ජනතාව ඉවත් කිරීමට නීති සකස් කරන ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Related posts

සිරසට එරෙහිව දෙරණ ලොක්කා ඒක පාර්ශවිය වාරණයක් ලබා ගනියි.

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

හිටපු පා.මන්ත්‍රී ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයි

colombotoday