Colombo Today Local News

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

පසුගිය දා කැබිනට් සංශෝධනයට හසුවූ ගාල්ල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු නිසා ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ට ආහාර ලබාදීම ප්‍රමාද වූ පුවතක් වාර්තා වනවා.

එම පුද්ගලයන්ට ගුවන් මගින් ආහාර බෙදා දීමට නියමිතව තිබූ අතර එම අමාත්‍යවරයා දන්වා ඇත්තේ තමන් ද පැමිණෙන නිසා ගුවන් ගමන ප්‍රමාද කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරයා පැමිණෙන තුරු යානය ගුවන් ගත කර නොමැති බවයි වාර්තා වන්නේ.

Related posts

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

colombotoday