දේශිය වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිලදී ගැනීමට හැකි වන සේ සහල් ආනයනය කිරිම සඳහා පෞද්ගලික අංශයට අවසර දීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.
දේශිය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන ආකාරයට සහල් ආනයනය කිරීමට අවසර ලබා ෙදන අතර එහිදි ආනයනය කළ යුතු සහල් ප්රමාණය පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කෙරේ.