බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා බැද දැමිය යුතුව ඇති බව පුරවැසි බලය සංවිදානය පවසයි.
එම සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.