Colombo Today Local Newsextremism & terrorism activities

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර බදුර්දීන්ට, හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! – පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවක්

විවිධ චෝදනා නගමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිතීය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර නිතීය ක්‍රියාත්මක කල යුතු දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් බොදු බල සේනා සහ සංවිධාන කිහිපයක නියෝජිත හිමිවරුන් කිහිප දෙනෙකු විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර එම ස්වාමින් වහන්සේලා විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්ද පැවැත්වූවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජඹුරේවෙල චන්දරතන හිමි කියා සිටියේ නිතීය ක්‍රියාත්මක වීමේදී රිෂාඩ් බදුයුදීන් ,හිස්බුල්ලා ඇතුළු ජාතිවාදීන්ට එක විදියකුත් ඥානසාර හිමියන්ට එක විදියකටත් නිතීය ක්‍රියාත්මක විය නොහැකි බවයි. නීතිය සැමට එක සමාන විය යුතු බවත් එලෙස ක්‍රියාත්මක වන නිතීයට ඥානසාර හිමියන්ද එකග බවයි උන්වහන්සේ පැවසුවේ. එලෙස සිදු විශේෂ පනත් ගෙන එමින් ඥානසාර හිමියන් බිල්ලටදී කටයුතු කිරීම ට පාලකයන්ට ඉඩ ලබා නොදෙන බවයි චන්දරතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

Related posts

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

ඇගමැතිකමට මාත් ඉල්ලනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනයට සැක පිල්ලෙයාන්ට ඇප

colombotoday

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin