Colombo Today Local News

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

මෙරට ඇති දැවැන්තම වෙළද සැල් ජාලය වන ‘සතොස’ ආයතනය ‘හේමාස්’ සමාගම වෙත පැවරීමට යන්නේ යයි සතොස සේවක සේවක පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.

ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධව දැනුවත්ව සිටියද පහල සේවකයින්ගෙන් මෙම තත්වය සැගවීමට උත්සාහ දරතියි ඔවුන් චෝදනා කරයි.

සතොස ආයතනය අයත් වන්නේ ඇමති රිෂාඞ් බදියුදීන් යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටයි.

Related posts

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday