Colombo Today Local Newsextremism & terrorism activities

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති.

මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දුන් බව කඳවුරේ පාලක පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

එම පැකට් තිසරපටය තුළ ඉතා හොඳින් අසුරා මසා නිම කර ඇතැයි ද මවුවරු පැවැසුවෝය. මෙම තිසර පට වැඩිහිටියන්ට නොව දරුවන්ට පමණක් ලබාදෙන බව ඒවා බෙදු කාන්තාව පැවැසුවේ යැයි කඳවුරේ කාන්තාවෝ පවසති.

මෙවැනි ජෙල් පැකට් අඩංගු කාන්තා යට ඇදුම් මීට පෙරද දිවයිනේ කිහිප තැනකින් සොයා ගැණිනි, සිංහල තරුණියන් වද බාවයට පත් කිරීම සදහා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් සැලසුම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු කළ මෙවැනි යට ඇදුම් සහ ආහාර වර්ග දිවයින පුරා බෙදාහරින බවට රාවයක් ද පැතිර තිබේ.

(ඡායාරූප ලංකාදීප)

Related posts

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday