Colombo Today Local News

ඉන්දියාව තරහ වෙතැයි බිය වේ.. ශ්‍රී ලංකා රජය චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි

කොළඹ වරායේ තම සබ්මැරීනයක් නවතා තැබීමට චීනය විසින් කල ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

චීනය හා ඉන්දියාව අතර සබතාවන්හි තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම ලක් රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නට ඇතැයිද සදහන් කරන එම වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරයද බඊට හේතු වන්නට ඇතැයිද පවසයි.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ ප‍්‍රතිචාරය යහපත් නොමැතිකමද මීට බලපාන්නට ඇතැයිද සදහන් එම වාර්තාවේ 2014 ඔක්තොම්බර් මාසයෙන් පසු කොළඹ වරා‍යේ චීන සබ්මැරීනයක් නවතා නැතැයිද කියා සිටී.

Related posts

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

කැබිනට් මණ්ඩලය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය කියයි

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

අම්මා ළිදට විසිකර කර දැමූ තුන් හැවිරිදි දියණිය පාසල් සිසුන් බේරාගනියි

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin